NOTICE
December 23, 2024 08:23
Kindly be informed that the certification of affidavits will not take place on 31st December 2024, as the Supreme Court’s accounts must be finalized by that date.
Deputy Registrar
Supreme Court
2024 වර්ෂය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ ගිණුම් කටයුතු 2024.12.31 දිනෙන් අවසන් කළ යුතු බැවින් 2024.12.31 වන දින දිවුරුම් ප්‍රකාශ සහකිත කිරීමේ කටයුතු සිදු නොකරන බව කාරුණිකව දන්වා සිටිමි.
නියෝජ්‍ය රෙජිස්ට්‍රාර්
ශ්‍රේෂ්ඨාධිකරණය.